පුංචි දැරියක් ලඳු කැලෑවකට කැඳවාගෙන ගොස් තොල් සිප ගැනීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙක්ට බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් නියම කර එම දඬුවම ක්‍රියාත්මක කිරීම වසර පහකට අත්හිටුවීමට නියෝග කර තිබෙනවා.
හත් හැවිරිදි දැරියකට මෙලෙස වයස අවුරුදු 43ක් වන තිදෙරු පියෙක් සිය ඔඩොක්කුවට ගෙන තොල් සිප ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයාට රුපියල් 25,000 ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා වින්දිත දැරියට රුපියල් 50,000 ක වින්දියක් ගෙවීමට ද නියම කර තිබෙනවා. මෙම සිද්ධිය වන විට විත්තිකරුට 31 හැවිරිදි අයකු බවත්, තමා අතින් සිදු වූ වරදට පසුතැවෙන ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් පෙන්වා දෙමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කළ ඉල්ලීම සලකා බලමින් නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1