මාර්ගගත ක්‍රම මඟින් සිදුකරනු ලබන වංචාවන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දී තිබෙයි.
තමන් වෙහෙස වී උපයා ගත් ධනය මෙම වංචනික ක්‍රියා නිසා අහිමි වී යා හැකි බැවින් විමසිලිමත්ව ක්‍රියා කරන ලෙස මහබැංකුව ජනතාවගෙන් ඉල්ලයි.
යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් එම ගැටලු [email protected] යන ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බව ද මහ බැංකුව දැනුම්දෙයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1