counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩබලන සභාපති ලෙස පාඨලී පත් කෙරේ

පාර්ලිමේන්තුවේ ඊයේ (08) පැවැති රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාඨලී චම්පික රණවක  තෝරා පත් කර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ සීනි බදු වංචා සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා රැස්වූ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව සඳහා එහි සභාපති හර්ෂ ද සිල්වා  නොමැති වීම හේතුවෙන් සභාවේ ඒකමතික තීරණයෙන් පාඨලී චම්පික රණවක  වැඩබලන සභාපති තනතුර සඳහා තෝරා පත්කර ගෙන ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x