counter customizable free hit
24 C
Colombo
Monday, April 7, 2025


රුසියාවට හමුදාවේ අය යවන එකට අපේ කිසිම සම්බන්ධයක් නෑ! පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා දයාසිරි බොරු කියනවා

රුසියාවට රණවිරුවන් යැවීම සම්බන්ධයෙන් තම සමාගම කිසිදු සම්බන්ධයක් නොමැති බව ඇවන්ට්ගාඩ් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

එම නිවේදනයේ දැක්වෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් දයාසිරි ජයසේකර මහතා අසත්‍ය ප්‍රකාශ කරන බවකි.

මෙම චෝදනාව ඔප්පු කළ නොහැකි නම් දයාසිරි ජයසේකර මහතා මන්ත්‍රී ධූරයේ ඉවත් විය යුතු බවද එම නිවේදනයේ දැක්වේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x