counter customizable free hit
30 C
Colombo
Tuesday, April 15, 2025


ලොරික් සහ වෑන් රථයක් ගැටීමෙන් හතක් රෝහලට

රත්නපුර පතුල්පාන ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් වෑන් රථයේ ගමන්කළ පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ අතර කුඩා දරුවන් දෙදෙනෙකුද වන බව සඳහන්.

ලොරි රථයේ රියදුරු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x