counter customizable free hit
25 C
Colombo
Monday, April 7, 2025


තායිවානයට බලපෑ භූමිකම්පාවෙන් සිව් දෙනෙකු මරුට

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ඇතිවූ ප්‍රබල භූමිකම්පාව නිසා පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රිච්ටර් මාපකයේ 7.4 ක ප්‍රබලත්වයෙන් මෙම භූකම්පනය සිදුවූ අතර මේ වනවිටත් අනතුරට පත් පුද්ගලයින් ගලවා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වන බව සඳහන්.

වසර 25 කට පසු තායිවානයට බලපෑ ප්‍රබලම කම්පනය වන මෙය තායිවානයේ කඳුකර ප්‍රදේශවලටත් දැනුණු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x