රත්නපුර පතුල්පාන ප්රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් වෑන් රථයේ ගමන්කළ පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ අතර කුඩා දරුවන් දෙදෙනෙකුද වන බව සඳහන්.
ලොරි රථයේ රියදුරු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1