නාවලපිටිය බලා ධාවනය වූ දුම්රියක ගැටී සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් බවයි සඳහන් වෙන්නේ.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූයේ වාද්දූව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24ක තරුණයෙක්.
සිදුවීම පිළිබඳව පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1