counter customizable free hit
31 C
Colombo
Saturday, July 27, 2024


ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම අත්හිටුවයි

සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමට පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිම අත් හිටුවා දැමුවා.

ලකුණු 157කට කඩුලු 07ක් දැවී සිටි ශ්‍රී ලංකා ඉනිම අත් හිටුවන විට බංග්ලාදේශයට වඩා ලකුණු 510ක් ඉදිරියෙන් සිටිනවා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් වාර්තා කළා.

එම ඉනිමේදී බංග්ලාදේශය වෙනුවෙන් හසන් මහමුද් කඩුලු 04ක් බිඳ හෙළීමට සමත් වුණා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x