counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


මුහුදු රළ ගොඩ ගසයි – පොලිසියෙන් දැනුම් දීමක්

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව සිට තෙල්වත්ත දක්වා මාර්ගයට මුහුදු රළ පැමිණීම හේතුවෙන් රථවාහන ධාවනයේ දී විමසිලිමත් වන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙනවා.

අකුරල කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා මාර්ගයට ඊයේ රාත්‍රියේ මුහුදු රළ පැමිණීම හේතුවෙන් ගමනාගමනයට බාධා මතුවුණා.

තවදුරටත් මුහුදු රළ විටින් විට පැමිණෙන බැවින් රථවාහන ධාවනයේ දී විමසිලිමත්වන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙනවා.

වැලි සහ ගල් මාර්ගයේ විසිරී තිබීම හේතුවෙන් වාහන ලිස්සා යාමක් ද සිදුවිය හැකි බවද පොලීසිය දැනුම් දෙනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x