මාර්තු මසයේ 31 වනදා වන විට මෙම වසර සඳහා සංචාරකයින් 635,784 මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
මාර්තු මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 209,181 ක්.
මේ වසරේ මුල් මාස 3දී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමණ ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1