ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්විමකදී පක්ෂයේ තනතුරුවලින් ඉවත් කරන ලද ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, ජ්‍යේෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර යන අය තනතුරුවලින් ඉවත් කිරිම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ ඔවුන් විසින් අධිකරණ වෙත සිදු කර ඇති ඉල්ලිමක් සළකා බැලීමෙන් අනතුරුවයි.
ඒ අනුව ඉවත් කළ සියලු දෙනා නැවත වතාවක් එම තනතුරු කටයුතු කරනු ලබනවා.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1