counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


රෝහල් කිහිපයක වර්ජනයක්

දිවයිනේ ප්‍රධාන රෝහල් කිහිපයක සේවාවලින් ඉවත්ව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (01) පෙරවරු 6.30 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඊට සාධනීය ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් හෙට (02) දිනයේ සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව එම වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ.

දීමනා ඉහළ නැංවීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති මීට පෙර අවස්ථා කිහිපයක දී දිවයින පුරා වැඩවර්ජන ක්‍රියාමාර්ග ගනු ලැබුවා.

එහි තවත් පියවරක් ලෙසයි රත්නපුර, මහනුවර සහ කුරුණෑගල ඇතුළු ප්‍රධාන රෝහල් කිහිපයක අද (01) පෙරවරු 6.30 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත්තේ

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x