counter customizable free hit
32 C
Colombo
Sunday, April 20, 2025


මාස 3ට සංචාරකයින් ලක්ෂ 6ක්

මාර්තු මසයේ 31 වනදා වන විට මෙම වසර සඳහා සංචාරකයින් 635,784 මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මාර්තු මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 209,181 ක්.

මේ වසරේ මුල් මාස 3දී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමණ ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x