counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් බිහිසුණු අනතුරක්

ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

රාගම පේරලන්ද පල්ලිය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ සහායක ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ. දුම්රිය එන්ජින් රියදුරුද මෙම අනතුර හේතුවෙන් සුළු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.

කොළොන්නාව සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුරින් දුම්රිය එන්ජිමට හානි සිදුව ඇති අතර ලොරි රථයට බරපතළ හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x