counter customizable free hit
29 C
Colombo
Sunday, September 8, 2024


පොහොට්ටුවේ ජන රැළිය අද තංගල්ලේ දී

ඉදිරි මැතිවරණය ඉලක්කකර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියක් අද (30) පස්වරුවේ තංගල්ල නගරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

‘සටන අරඹමු හම්බන්තොටින්’ යන තේමාව යටතේ මෙම ජන රැළියක් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මෙම රැළිය සඳහා එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ සහ ප්‍රබලයින් රැසක් එක්වීමට නියමිතයි.

මේ අතර අද (30) පැවැත්වෙන මෙම ජන රැළියට සමගාමීව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් මහා සම්මේලනය ද පැවැත්වීම කටයුතු යොදා ඇති බවයි දේපාලන ආරංචි මාර්ග සඳහන් කළේ

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x