counter customizable free hit
26 C
Colombo
Thursday, February 13, 2025


කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව ධනංජය ද සිල්වා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායමට ශකිබ් අල් හසන් කැදවා ඇති බවයි බංග්ලාදේශ නායකයා සඳහන් කළේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x