counter customizable free hit
29 C
Colombo
Sunday, September 8, 2024


ලුණුගම්වෙහෙර තවත් පුද්ගල ඝාතනයක්

ලුණුගම්වෙහෙර පොලිස්‌ වසමේ පුංචි අප්පුජඳුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින්‌ පහරදීමක්‌ හේතුවෙන්‌ බරපතල තුවාල
ලැබූ පුද්ගලයෙකු ලුණුගම්වෙහෙර රෝහලට ඇතුලත්‌ කිරීමේදී මියගොස්‌ ඇති බවට ලුණුගම්වෙහෙර පොලිසියට ලද පණිවිඩයක්‌ මත විමර්ශනයක්‌ ආරම්භ කර තිබෙනවා

මරණකරු වයස අවුරුදු 31 ක්‌ වන පුංචි අප්පුජදුර, පඩවිගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය ලුණුගම්වෙහෙර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

පැරණි අමනාපයක්‌ හේතුවෙන්‌ මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැකකරනු ලබයි. ඝාතනය සම්බන්ධයෙන්‌ එක්‌ සැකකරුවෙකු අත්‌අඩංගුවට ගෙන ඇති අතර, ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x