counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


පාතාල‌යේ කෝටි ගණන් වටිනා වාහන සහ දේපල පොලිස් භාරයට

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103ක් හෙවත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් පොලිස් භාරයට ගෙන ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.  

තහනම් කළ දේපළ අතරට ලොරි රථයක්, වෑන් රථයක්, ත්‍රීරෝද දෙකක්, යතුරු පැදිය 9ක්, බැකෝ යන්ත්‍රයක් (කෝටියක්), බහුදින ධීවර යාත්‍රා තුනක්, (කෝටි 3ක්), කෝටි පහකට අධික වටිනාකමින් යුත් ඉඩම් හා නිවාස (නිවාස 3, කඩ කාමරයක්, ඉඩම් 7ක්) ඇති බව ද එම අමාත්‍යංශය පැවසීය.

යුක්තිය මෙහෙයුම යටතේ මෙම විමර්ශන සිදුකළ බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x