පැලවත්ත ප්‍රදේශයේදී තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීමක් සිදුකර අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 400 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්‌අඩංගුවට ගෙන ඇත.
අත්‌අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වන පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1