counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවන් දෙදෙනෙකු පලායයි

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද දහවල් පැනගොස් තිබේ.

එක් සැකකරුවකු අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ හා අනෙක් සැකකරු කැලණිය ප්‍රදේශයේ සැකකරුවෙකු බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මෙම සිරකරුවන් පැළඳ සිටි බන්ධනාගාර ඇඳුම් ඉවත් කොට වෙනත් ඇඳුම් පැළඳ මෙසේ පලා ගොස් තිබෙනවා.

මෙම සිරකරුවන් සොයා අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x