counter customizable free hit
29 C
Colombo
Sunday, September 8, 2024


බද්ධ වූ නිවුන්නු විවාහ දිවියට

ඇබී සහ බ්‍රිටනි (Abby and Brittany) නම් සිරුරෙන් බද්ධ වූ නිවුන් සොහොයුරියන් පසුගිය කාලයේ ලෝකයේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.

විදෙස් මාධ්‍ය රැසක් මේ වනවිට වාර්තා කර ඇත්තේ එම නිවුන් සොහොයුරියන් විවාහ දිවියට එළඹ ඇති බවයි.

ඔවුන්ගේ සහකරුවා Josh Bowling නමැති පශු වෛද්‍යවරයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම වාර්තා පෙන්වා දෙන්නේ 2021 වර්ෂයේදී අප්‍රසිද්ධ ලෙස ඔවුන් විවාහ වී ඇති බවයි.

මෙම නිවුන් සොහොයුරියන් 1996 වසරේ දී ඔප්රා වින්ෆ්‍රේ ප්‍රදර්ශනයට පෙනී සිටීමත් සමග ලෙව පුරා අවධානය ඔවුන් වෙත යොමු වුණා

මොකද හිතෙන්නෙ....
+1
8
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x