ඇබී සහ බ්‍රිටනි (Abby and Brittany) නම් සිරුරෙන් බද්ධ වූ නිවුන් සොහොයුරියන් පසුගිය කාලයේ ලෝකයේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.
විදෙස් මාධ්‍ය රැසක් මේ වනවිට වාර්තා කර ඇත්තේ එම නිවුන් සොහොයුරියන් විවාහ දිවියට එළඹ ඇති බවයි.
ඔවුන්ගේ සහකරුවා Josh Bowling නමැති පශු වෛද්‍යවරයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එම වාර්තා පෙන්වා දෙන්නේ 2021 වර්ෂයේදී අප්‍රසිද්ධ ලෙස ඔවුන් විවාහ වී ඇති බවයි.
මෙම නිවුන් සොහොයුරියන් 1996 වසරේ දී ඔප්රා වින්ෆ්‍රේ ප්‍රදර්ශනයට පෙනී සිටීමත් සමග ලෙව පුරා අවධානය ඔවුන් වෙත යොමු වුණා
මොකද හිතෙන්නෙ....
+1
8
+1
1
+1
+1
+1
+1
+1