counter customizable free hit
30 C
Colombo
Thursday, November 14, 2024


කළුතර ජනප්‍රිය පාසලක එන්නතක් ලබාදීමෙන් පසු සිසුන් 10 ක් රෝහලට

කළුතර ප්‍රසිද්ධ පාසලක අද දහවල් සිසුන්ට එන්නතක් ලබා දීමෙන් සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වයස අවුරුදු 12 සහ 13 වියේ පසුවන ළමුන් පිරිසක් මෙසේ රෝහල් ගත කර ඇති බව සඳහන්වේ.

7 සහ 8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන එම වයස් කාණ්ඩවල සිසුන්ට අද එන්නත ලබාදී ඇති අතර, ළමුන් ක්ලාන්ත ගතිය, හුස්ම ගැනීමේ අපහසුතාව සහ බියට පත්වීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව රෝහලේ උසස් නිලධාරියෙක් පැවසීය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x