පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ලොරි රථයක් රියැදුරෙකු නොමැතිව ධාවනය වී නිවසට කඩා වැදී අනතුරක් සිදුව තිබේ.
මන්ත්‍රීවරයාගේ බලංගොඩ මිරිස්සවත්ත පාරේ පිහිටි නිවසට ඉහළින් ඇති මාර්ගයේ මෙම ලොරි රථය නවතා තබා තිබියදි එකවර නිවස දෙසට ධාවනය වී ඇති බව වාර්තා වේ.
වාර්තා වන පරිදි මන්ත්‍රීවරයාගේ ජීවිතයට කිසිදු හානියක් සිදුව නොමැත.
අනතුර සිදුවීමට මොහොතකට පෙර මන්ත්‍රීවරයා එම ස්ථානයේ සිට ඇති අතර සුළු මොහොතකට පෙර මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
මේ වන විට වලේබොඩ මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයද දරනු ලබයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1