counter customizable free hit
30 C
Colombo
Friday, September 20, 2024


රෝගී දරුවෙකුට රෝහලේදි හදි කළ සුළු සේවකයා අත්අඩංගුවට

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි පිරිමි ළමයෙකුට ඊයේ (10) රාත්‍රියේ බරපතළ ලිංගික අතවරයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෝහලේ සේවය කරන තරුණ සුළු සේවකයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා

හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි දෙවැනි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ළමයෙකු මෙසේ අතවරයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ

අතවරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු වයස අවුරුදු 23 ක් වන මෑතකදී සුළු සේවක පත්වීම් ලැබූ අයෙකි

සැකකාර සුළු සේවකයා එම වාට්ටුවේම සේවය කරන අයෙකි.

මෙම පුද්ගලයා එදින රාත්‍රි සේවා මුරයේ යෙදී සිටියදී මෙම අතවරය සිදු කර ඇති බව අනාවරණය වී තිබේ.

ළමයා ප්‍රතිකාර ඒකකයේ නාන කාමරයට රැගෙන ගොස් අතවරයට ලක් කර තිබෙනවා.

අතවරයෙන් රෝගී ළමයා බරපතළ තුවාල ලබා සිටි.

ඔහු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x