counter customizable free hit
28 C
Colombo
Sunday, September 8, 2024


බංගලාදේශ තරග සංචාරයේ එක්දින තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේ එක්දින තරගාවලිය ලබන 13,15 සහ 18 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

කුසල් මෙන්ඩිස් ගේ නායකත්වයෙන් සහ චරිත් අසලංක ගේ උප නායකත්වයෙන් යුත් එක්දින ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබෙනවා.

මේ කණ්ඩායමට,

කුසල් මෙන්ඩිස් – නායක
චරිත් අසලංක – උප නායක
පැතුම් නිශ්ශංක
අවිශ්ක ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
කමිදු මෙන්ඩිස්
ජනිත් ලියනගේ
සහන් ආරච්චිගේ
වනිදු හසරංග
චාමික කරුණාරත්න
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂන
අකිල ධනංජය
ඩිල්ශාන් මදුශංක
ළහිරු කුමාර
ප්‍රමෝද් මදුෂාන් ඇතුළත්

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x