ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේ එක්දින තරගාවලිය ලබන 13,15 සහ 18 යන දිනවල පැවැත්වීමට නියමිතයි.
කුසල් මෙන්ඩිස් ගේ නායකත්වයෙන් සහ චරිත් අසලංක ගේ උප නායකත්වයෙන් යුත් එක්දින ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබෙනවා.
මේ කණ්ඩායමට,
කුසල් මෙන්ඩිස් – නායක
චරිත් අසලංක – උප නායක
පැතුම් නිශ්ශංක
අවිශ්ක ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
කමිදු මෙන්ඩිස්
ජනිත් ලියනගේ
සහන් ආරච්චිගේ
වනිදු හසරංග
චාමික කරුණාරත්න
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂන
අකිල ධනංජය
ඩිල්ශාන් මදුශංක
ළහිරු කුමාර
ප්‍රමෝද් මදුෂාන් ඇතුළත්
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
1
+1
+1