සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිඳුව ලබන මාර්තු 25 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටියා
පානදුර ප්රධාන මහෙස්ත්රාත් චම්පික රාජපක්ෂ මහතා විසින් එම නියෝගය ලබා දී ඇත.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1