හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමගි ජන බලවේගය හා එක්වෙයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා ( WWV RWP VSV USP ndc psc) අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයට සහයෝගය පළ කිරීම සඳහා එක්විය.
උණුසුම් පුවත් දිනපතා නැරඹීමට Thidasa News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
#thidasanews #trending
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : [email protected]
Facebook : https://www.facebook.com/Thidasanews
Thidasa News / Thidasa Lanka news /News / Sinhala News / Sri lanka News / Breaking News