counter customizable free hit
30 C
Colombo
Friday, September 20, 2024


පාසල් සිසුවෙක්ට දිවි අහිමිකළ අනතුර

පොළොන්නරුව, සුංගාවිල මාර්ගයේ කිලෝමීටර් 16 කණුව ආසන්නයේ සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (10) දහවල් එම අනතුර සිදුව ඇති බවය.

යතුරුපැදියක් වෙනත් වාහනයක් පසුකර යෑමට උත්සාහ දැරීමේ දී පැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.

එහිදී පැදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, එහිදී එක් යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට මාරු කර යවා තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 17ක් වූ සුංගාවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ සිදුවු අනතුරකින් 49 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ බස් රථයක ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබුණි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x