counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට සුබ පණිවුඩයක්

පසුගිය උසස් පෙළ ප්‍රතිඵලවලට අදාළ කඩයිම් ලකුණු අද (01) නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පැවසුවේ ඒ අනුව විශ්වවිද්‍යාල සඳහා අයදුම්කළ අපේක්ෂකයින්ට සිය අධ්‍යයන පීඨය සම්බන්ධයෙන් තොරතුරු සති 6ක් වැනි කෙටි කාලයකදී නිකුත් කිරීමට එම නිලධාරීන් සමත්වී ඇති බවය.

එම තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවිය ඔස්සේ නිකුත්කරන බවද ඇමතිවරයා පැවසීය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x