counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


එක නුවරට දෙක යාපනයට තුන කොළඹට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2022 (2023) ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථමයා බවට පත්වී ඇත්තේ මහනුවර මහාමායා විද්‍යාලයේ ඉගෙනුම ලබන සමාධි අනුරාධා රණවක නම් සිසුවියකි.

දිවයිනේ දෙවන ස්ථානයට පත්වී ඇත්තේ යාපනයේ වෙම්බඩි කාන්තා උසස් පාසලේ ඉගෙනුම ලැබූ අක්ෂියා ආනන්දා ස්වානන්ද් සිසුවියයි.

දිවයිනේ තෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ හරිත මින්සදු අලහකෝන් සිසුවා හිමි කරගෙන තිබේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x