counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


Gmail ගිණුම් අද මැකෙයි

මිලියන ගණනක් පරිශීලකයින්ගේ අක්‍රියව පවතින Gmail ගිණුම් මකා දැමීම අද (01) දිනයෙන් ආරම්භ කරන බව Google සමාගම පවසයි.

පසුගිය වසර දෙක තුළ භාවිතා නොකරන ලද ගිණුම් මෙසේ මැකීයන බව සඳහන්.

ඒ අනුව Google Drive, Docs, Calendar, Meet, සහ Google Photos යෙදුම්වල ඇති සියලුම අන්තර්ගතයන් පරිශීලකයින්ට අහිමි වේ.

ගිණුම මකා දැමීමට පෙර පරිශීලකයින්ට ඔවුන්ගේ ‘Gmail ගිණුම මකා දැමීමට සැලසුම් කර ඇති බවට’ දැනුම්දීම් කිහිපයක් යැවීමට නියමිතයි.

මේ හරහා නැවත ගිණුම් සක්‍රිය කර ගැනීමට කාලයක් ලබාදෙන බවයි වාර්තා වන්නේ.

වංචාකරුවන්ගෙන් පරිශීලකයින්ගේ තොරතුරු ආරක්ෂා කිරීම සඳහා හඳුන්වාදුන් නව ප්‍රතිපත්ති රාමුවට අනුව මෙසේ ගිණුම් මකා දමන බව සඳහන්.

මොකද හිතෙන්නෙ....
+1
2
+1
5
+1
0
+1
1
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x