counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


රොෂාන් රණසිංහ ගැන හිටපු ප්‍රභලයෙක්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්

තමන්ට රාජයෝගයක් ඇතැයි දෛවඥයකු සිදුකළ ප්‍රකාශයක් නිසා හිටපු ක්‍රීඩා සහ වාරි මාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ පටු අරමුණු වෙනුවෙන් ක්‍රීඩාවත් ආණ්ඩුවත් අපහසුතාවට පත්කරමින් ඇතැයි ඔහුගේ හිටපු උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඇමැතිවරයාගේ ගැටලු නිරාකරණයේ අසමත්භාවය නිසා ක්‍රීඩා සංගම් විසින් ක්‍රීඩා අමාත්‍යංශයට එරෙහිව නඩු 285ක් පමණ ගොනු කර ඇති බවයි.

රොෂාන් රණසිංහ සියල්ල කළේ ක්‍රීඩාවට හෝ රටට ඇති ආදරයට නොව ඔහුගේ බලවත් වී ඇති බව කියන රාජයෝගය නිසා බවයි, සුදත් චන්ද්‍රසේකර ලිපියක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x