counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


රාජ්‍ය සේවකයන්ට සුබ පුවතක්

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සේවකයන් 8,400 ක් ස්ථිර කිරීම සඳහා එම අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

වැඩිම රජයේ සේවකයන් පිරිසක් රාජකාරි කටයුතු කරනු ලබන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ බවත්, මෙම අමාත්‍යාංශයේ සේවකයන් 495,000 ක් සේවයේ නිරතව සිටින බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පැවැසීය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පෙරේදා (29 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.

මෙතෙක් ස්ථිර පත්වීම් නොලැබූ අවුරුදු 18 ත් 20 ත් අතර කාලයක් පැරැණි සේවකයන් අමාත්‍යාංශයේ සහ එහි ආයතනවල සිටින බවත්, ඔවුන් මෙලෙස ස්ථිර කිරීමට නියමිත බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මොකද හිතෙන්නෙ....
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x