ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු කළ නොහැකි බව බස් හිමියන්ගේ වෘත්තිය සමිති පවසයි.
ඊයේ (30) මධ්‍යම රාත්‍රි සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිළ රුපියල් 27 කින් අඩු කිරිමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තේය.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ බස් ගාස්තු අඩු කිරිමට නොහැකි බවයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1