counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


අවුකන සිවුරු පූජාවට සමාව ඉල්ලයි

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පෙරවීම සම්බන්ධයෙන් සමාව අයැද සිටින බව එම ක්‍රියාවට මුල් වූ ලියෝ අමරානන්ද පවසනවා.

මොහු ඇතුළු පිරිසක් ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පොරවා තිබුණේ පසුගිය ඉල්පුර පසළොස්වක පොහොයදායි.

කෙසේ වෙතත් එම සිද්ධියට පුරාවිද්‍යා විද්වතුන් ඇතුළු පාර්ශව රැසකගේ විරෝධය පළ වූ අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක්ද සිදු කෙරුණා.

කෙසේ වෙතත්, මෙහිදී තමන් අතින් වරදක් සිදුවූ බවයි හිරු ප්‍රවෘත්ති සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ලියෝ අමරානන්ද සඳහන් කළේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x