counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


ගොවීන්ට කෘෂිකර්ම අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

යල කන්නයේ යූරියා පොහොර සදහා නිකුත් කළ වවුචර් පත්වලට පොහොර ලබානොගත් ගොවීන්ට ලබන දෙසැම්බර් 15 වනදාට පෙර පොහොර ලබාගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යංශය දැනුම් දෙනවා.

රජය විසින් යුරියා පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන් වෙත වවුචර් පත් නිකුත් කළ අතර එම වවුචර් පත්වලට පොහොර ලබානොගත් පිරිසක් සිටින බවටයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යංශයට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව අදාළ පොහොර මිලදී නොගත් වවුචර් පත් මෙවර මහ කන්නය සදහාද භාවිත කිරීමට අවසර දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x