counter customizable free hit
29 C
Colombo
Sunday, September 8, 2024


ඉන්ධන මිල වෙනස් වෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඉන්ධන වර්ගයපෙර මිලනව මිල
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක්රුපියල් 356ක්රුපියල් 346 
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක්රුපියල් 423ක්රුපියල් 426
ලංකා සුදු ඩීසල් ලීටරයක්රුපියල් 356ක්රුපියල් 329
සුපිරි ඩීසල් ලීටරයක්රුපියල් 431ක්රුපියල් 434
භූමිතෙල් ලීටරයක්රුපියල් 249ක්රුපියල් 247

මේ අතර ලංකා IOC සමාගම ද දැනුම්දෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කරන බවය.

සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x