counter customizable free hit
29 C
Colombo
Friday, September 20, 2024


මාව සෞඛ්‍ය ඇමති විදිහට පත් කළේ නැත්තටම නැති කරන්න

තමන්ව 2010 වසරේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කළේ නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් මෛත්‍රිපාල සිරිසේන මේ බව කීය.

තමා අමාරුවේ දාන්න සෞඛ්‍ය අමාත්‍යවරයා කළත් නතර වූයේ ජනාධිපතිවරයාවීමෙන් යැයිද නව සෞඛ්‍ය අමාත්‍යවරයාට ද ඒ කාරණය මතක් කළ යුතුව ඇතැයි ද මෛත්‍රිපාල සිරිසේන සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශය වංචා දූෂණ ගැන බොහෝ නම ගිය තැනක් බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x