කුරුණෑගල – දොඩම්ගස්ලන්ද – පනාගමුව ප්‍රදේශයේ පාලු නිවසක යම් පිපිරීමක් සිදුවී තිබෙනවා.
එම නිවසේ තිබී කලුගල් පුපුරවා හැරීම සඳහා යොදා ගන්නා නූල් කිහිපයකට ගිනි ඇවිලීමත් සමඟ එහි තිබූ බැරලයක් පුපුරා ගොස් මෙය සිදුව ඇති බවයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.
පොලිසිය සඳහන් කළේ පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බවයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1