counter customizable free hit
29 C
Colombo
Sunday, September 8, 2024


දකුණු අප්‍රිකාවේ පතලක් කඩා වැටේ

දකුණු අප්‍රිකාවේ ප්ලැටිනම් පතලක සිදුවූ අනතුරකින් කම්කරුවන් 11 දෙනෙක් මිය ගොස් 75 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

අදාළ සමාගම පැවසුවේ මිනිසුන් පතලේ ඉහළට සහ පහළට ඔසවන සෝපානය අනපේක්ෂිත ලෙස පහළට ගමන් කිරීම නිසා මෙම අනතුර සිදු වූ බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට බරපතල තුවාල ලබා ඇති පිරිසෙන් 10 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.

කෙසේ වෙතත් මෙම අනතුර පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බවත් මේ වන විට එම සමාගම සතු සියලු පතල්වල වැඩ කටයුතු අත්හිටුවා ඇති බවට සඳහන් වෙනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x