counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


ජෙරොම් ප්‍රනාන්දු දිවයිනට පැමිණෙයි

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා අද (29) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ පිළිබඳව තහවුරුකොට සිටියා.

අධිකරණ නියෝගයකට අනුව පැය 48ක් ඇතුළත ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x