counter customizable free hit
29 C
Colombo
Sunday, September 8, 2024


ඉතාලියේදී ජීවිත රැසකට ජීවය දී අවසන් ගමන් ගිය තරුණයා

ඉතාලියේ සිසිලියා දූපතේ කතානියා නගරයේ පිහිටි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොළේ මියගිය ශ්‍රී ලාංකිකයකුගේ වකුගඩු දෙක, හෘදය වස්තුව, අක්මාව,පෙනහැල්ල සහ ඇස් දෙක ඇතුළු ශරීර අවයව ඒ රටේ සිටින රෝගීන්ට බද්ධ කිරීම සඳහා දන් දුන් පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඔහුගේ බිරිය මව හා සහෝදරයන් දෙදෙනාගේ කැමැත්ත මත මෙය සිදුකර ඇති අතර මෙසේ සිරුරු කොටස් ලබා ලබාගෙන ඇත්තේ වසර කිහිපය සිටි ඉතාලියේ රැකියාවක නියුතු ශමිල ප්‍රනාන්දු නම් අවුරුදු 35ක තරුණයෙකුගෙන්.

ඔහු වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

ඔහුගේ බිරිඳ කලක් ගුවන් හමුදාවේ රාජකාරි කර ඇති සෙබළියක් බවයි වාර්තා වෙන්නේ.

මොකද හිතෙන්නෙ....
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x