counter customizable free hit
29 C
Colombo
Sunday, November 10, 2024


වරාය නගරය ගැන ගැසට් නිවේදනයක්

කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාර – තීරු බදු රහිත ව්‍යාපාර සඳහා නිදහස් කිරීම හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම මාර්ගෝපදේශ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනපති විසින් ගැසට් නිවේදනයක් මගින් මීට පෙර නිකුත් කර තිබුණි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x