කොළඹ – මහනුවර පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.
ඒ කොන්දොස්තරවරයෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමිනි.
කෙසේවෙතත් අධිවේගයේ ගමන් කරන බස් රථ අද දිනයේ ගමන්ගන්නා බව මාකුඹුර ප්‍රවාහන මධස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසීය.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1