ඩීසල් ලීටර් 03ක් සොරකම් කළ බව කියන ලංකා ගමනා ගමන මණ්ඩලයේ කුලියාපිටිය ඩිපෝවේ කම්කරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කුලියාපිටිය පොලීසිය විසින් ඊයේ (27) දින මෙම කම්කරුවා අත්අඩංගුවට ගෙන තිබේ.
කුලියාපිටිය ලංගම ඩිපෝවේ ආරක්ෂක අංශයේ නිලධාරියෙකු විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ඇත.
අත්අඩංගුවට ගැනුණු සැකකරු කුලියාපිටිය මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1