counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


මෙරට රෝහල් 100ක් පිළිබඳ අවදානාත්මක හෙළිදරව්වක්

මේ වන විට දිවයින පුරා ග්‍රාමීය රෝහල් 40ක් වැසී ගොස් ඇති අතර තවත් රෝහල් 100කට ආසන්න ප්‍රමාණයක් වැසීයාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසා තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවතී සාකච්ජාවකදීයි.

එසේම වැසීයාමට ආසන්න රෝහල්වලට කඩිනමින් වෛද්‍යවරුන් අනුයුක්ත කරන ලෙසට එහිදී අමාත්‍යවරයා විසින් උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x