counter customizable free hit
29 C
Colombo
Friday, September 20, 2024


ආරක්ෂක අමාත්‍යාංශය කෝපා හමුවට

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත ආරක්ෂක අමාත්‍යංශය කැඳවා තිබේ.

කාරක සභාව අද පස්වරු 02ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

ආරක්ෂක අමාත්‍යංශයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර ඊට අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x